යාපනය ආශ්රිත අධි ආරක්ෂිත කලාපයේ පිහිටි කෝවිල් 07ක සතිපතා පූජා පවත්වා වන්දනාමාන කිරීමට බැතිමතුන්ට අවසරය ලබාදී තිබෙනවා.
ඒ අනුව කඩ්ඩුවාන් මුත්තුමාරි අම්මාන් කෝවිල, වාසවිලාන් මනම්පිරායි කෝවිල, වාසවිලාන් ශිවම් කෝවිල, වාසවිලාන් නාග කෝවිල, පලාලි රාජ රාජේශ්වරී කෝවිල, පලාලි නාග තම්පිලාන් කෝවිල සහ පලාලි ශක්තිවේලි මුරුගන් කෝවිල යන කෝවිල්වල සතිපතා පූජාවන් සදහා අවසර හිමි වන බවයි යුධ හමුදාව පැවසුව …read more
Source:: Neth News