වැටලීමට ගිය කොස්තාපල්ගේ යතුරුපැදියට ගිනි තියලා

කතරගම රජමාවත ප්‍රදේශයේ නීති විරෝදී මත්පැන් පෙරන පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීම සඳහා වැටලීමකට ගොස් තිබූ කතරගම පොලීසියේ කොස්තාපල් වරයෙකුගේ යතුරුපැදියකට කිසියම් පුද්ගලයෙකු ගිණිතබා විනාශ කොට ඇතැයි කතරගම පොලීසිය කියයි. …read more

Source:: Lankadeepa