කාන්තාවන්ට දරුවන් හැදීම එපා වී දකුණු කොරියාවේ අලුත් අර්බුදයක්

දකුණු කොරියාවේ කාන්තාවන් දරුවන් බිහි කිරීම අවම මට්ටමකට පැමිණ ඇතැයි නවතම සමීක්ෂණයකින් අනාවරණ වී තිබෙනවා.

ඒ අනුව දකුණු කොරියාවේ උපත් අනුපාතය සියයට 0.72ක් දක්වා පහත වැටී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කලේ.

2023 වසරේදී පමණක් දරු උපත් අනුපාතය සියයට 8කින් පහත වැටී තිබෙනවා.

සෝල් නුවර පමණක් නව දරු උපත් අනුපාතය සියයට 0.55ක්.

දරුවෙකු ඇති දැඩි කිරීම සදහා වැය වන අධික පිරිවැය මීට ප්‍රධාන හේත …read more

Source:: Neth News