මාස්කෝ සම්මාන උළලේ නිර්මාතෘ සුනිල් ගුණරත්න මහතාගේ අවසන් කටයුතු අද පස්වරුවේ

ජනමාධ්‍ය ඇතුළු ක්ෂේත්‍ර රැසකට සම්මාන ලබාදුන් මාස්කෝ සම්මාන උළලේ නිර්මාතෘවරයා වන සුනිල් ගුණරත්න මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා

ඔහු 1976 වසරේ සිටි 2005 වසර දක්වා මහජන බැංකුවේ ද සේවය කල අයෙක්

කල්දෙමුල්ල, මොරටුව ප්‍රදේශයේ පදිංචි ව සිටි ඔහු මිය යන විට 74 හැවිරිදි වියේ පසුවුණා

අවසන් කටයුතු අද සවස 5 ට රාවතාවත්ත පොදු සුසාන භූමියේදී සිදු කිරීමට …read more

Source:: Neth News