ජනපතිවරණය කල් දැමීමට ඇති දොරඟුලු වැසී යයි

ජනාධිපතිවරණය කල් දැමිය නොහැකි තත්ත්වයකට දැන් පත්ව ඇති බව පැෆරඑල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි පවසනවා.

ඒ, නෙත් එෆ් එම් අන්ලිමිටඩ් කණපිට වැඩසටහනට ඊයේ රාත්‍රියේදී එක්වෙමින්.

new2023 voice · ELE ROHANA 01

ජනාධිපති ධූරය අහෝසි කිරීම සඳහා ජනාධිපතිවරණය කල් දැමිය නොහැකි ද?

new2023 voice · ELE ROHANA 02

ජනාධිපතිවරණය පිළිබඳ සාකච්ඡා කළ නෙත් …read more

Source:: Neth News