කිඹුලපිටියේ ගිණිකෙලි කම්හලක ගින්නකින් තිදෙනෙකු තුවාල ලබයි

කිඹුලාපිටිය , වැරැල්ල ප්‍රදේශයේ පිහිටි ගිණිකෙළි නිෂ්පාදන කරනු ලබන ස්ථානයක හටගෙන ඇති හදිසි ගින්නකින් පුද්ගලයන් තිදෙනෙකු තාවාල ලබා ඇති බව වාර්තා වේ. මෙම ගින්න ඉයේ 26 සවස ඇති වූ ඇති අත අවුරුදු 17, 21 සහ 32 වියෙහි පසුවන එහි සේවකයන් තිදෙනෙකු තුවාල ලබාතිබේ.ඔවුන් කොළඹ ජාතික රෝහලේ මේ වනවිට ප්‍රතිකාර ලබන බවත් වාර්තා වේ. අධික උෂ්ණත්වය හේතුවෙන් මෙම ගින්න හටගෙන ඇති බවට පොලිසිය සැක කරනබව ආරංචි මාර්ග සඳහන් කරයි

…read more

Source:: Meepura