ගාසා ළමුන් වෙනුවෙන් රනිල්ගේ යෝජනාවට කැබිනට් අනුමැතිය

ගාසා තීරයේ ගැටුම්වලින් විපතට පත්වූවන් වෙනුවෙන් සහන සැලසීම සඳහා “ගාසා හී ළමා අරමුදල” පිහිටුවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල යෝජනාවට අනුමැතිය හිමිව තිබෙනවා.

එමගින් සියලු අමාත්‍යාංශ සහ රජයේ ආයතන එක්ව මෙවර ඉෆ්තාර් සැමරුම් පැවැත්වීම සඳහා වෙන් කර තිබූ ප්‍රතිපාදන එම අරමුදලට ලබා දෙන ලෙස උපදෙස් ලබාදී තිබෙනවා.

එමෙන්ම මේ සඳහා ජනතාවග …read more

Source:: Neth News