දේශබන්දු තෙන්නකෝන් නව පොලිස්පති ලෙස අද වැඩ භාර ගනී

ශ්‍රී ලංකා පොලීසියේ 36 වන පොලිස්පතිවරයා ලෙස දේශබන්දු තෙන්නකෝන් අද එම ධුරයේ වැඩ භාර ගැනීමට නියමිතව තිබෙනවා.

ඒ, පොලිස් මූලස්ථානයේදීයි. ඉකුත් දෙසැම්බර් 30වනදා සිට වැඩ බලන පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ දේශබන්දු තෙන්නකෝන් පොලිස්පතිවරයා ලෙස ඊයේ දිනයේ පත් කෙරුණේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින්.

ඒ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන ප්‍රකාරවයි. 2020 වර්ෂයේ ජ්‍යේෂ්ඨ න …read more

Source:: Neth News