ස්වීඩනයට නේටෝවේ දොර ඇරෙයි

ස්වීඩනයට නේටෝවේ දොරටුව විවෘත වී තිබෙනවා.

ඒ, නේටෝ සංවිධානයේ සාමාජිකත්වය ලබා ගැනීම සඳහා ස්වීඩනයට ප්‍රධාන බාධාවක් වී තිබූ හංගේරියාව ඒ සඳහා අනුමැතිය ලබා දීමට තීරණය කිරීමත් සමගයි.

ඒ අනුව ස්වීඩනයට නේටෝවේ සාමාජිකත්වය ලබා දීම සම්බන්ධයෙන් ඉදිරිපත් වූ යෝජනාවට හංගේරියානු පාර්ලිමේන්තුව ඊයේ අනුමැතිය ලබා දී තිබුණා.

ස්වීඩනය නේටෝවේ සාමාජිකත්වය ඉල්ලා සිටියේ 2022 වසරේ රුසියාව යුක්‍රේනය ආක්&zw …read more

Source:: Neth News