විදුලි ගාස්තු සංශෝධනය මෙම සතියේ ප්‍රකාශයට පත් කරන බව මහජන උපයෝගිතා කොමිසම කියයි

කර්මාන්ත ක්ෂේත්‍රයට සහ සමාජයට ඇති වී තිබෙන පීඩනය සමනය කිරීම සඳහා වාරික පදනමින් හිග විදුලි ගාස්තු ගෙවීමේ සහන පදනම මත මූලික අවස්ථාවේදී හිග ගාස්තුවෙන් සියයට 50ක් පමණක් අය කර ගනිමින් නැවත විදුලිය සම්බන්ධතා ලබා දීමට කටයුතු කළ යුතු බව නිර්දේශ කර තිබෙනවා.

ඒ, ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩගේ සභාපතීත්වයෙන් පාර්ලිමේන් …read more

Source:: Neth News