ඉතිහාසය ගැන ලියු සෙල්ලිපි ඇත්තේ ලංකාවේ සහ ඉන්දියාවේ පමණක්ද ?

ඉතිහාසයට සාක්ෂි සපයන මූලාශ්‍රයක් වන සෙල්ලිපි ඇත්තේ ලංකාවේ සහ ඉන්දියාවේ පමණක්ද යන්න සම්බන්ධයෙන් ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් හිස්ටි්‍ර වැඩසටහනේදී සාකච්ඡා කෙරුණා.

මේ ඒ පිළිබඳ පැහැදිලි කළ පුරාවිද්‍යාව පිළිබඳ ජ්‍යේෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව.

new2023 voice · PROF RAJ 01

මේ ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ පුරාවිද්‍යාව පිළි …read more

Source:: Neth News