පරාටේ නීතිය තාවකාලිකව අත්හිටුවීමේ තීරණයක්

පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීම තාවකාලිකව අත්හිටුවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ, අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය, ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ සහ කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් කරන ලද ඉල්ලීමකට අනුවයි.

මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති …read more

Source:: Neth News