සෞඛ්‍යය වෘත්තීය සමිති ගැටලුවලට විසඳුම් දෙන්න අදත් රැස්වෙයි

වෛද්‍යවරුන්ට වැඩි කළ ඩැට් දීමනාව ඉල්ලා වර්ජනයේ නිරත වූ සෞඛ්‍යය වෘත්තීය සමිති 72 ක සාමාජිකයින්ගේ ගැටලුවලට විසඳුම් ලබා දීම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශය විසින් පත්කළ තාක්ෂණික කමිටුව අද යළි රැස් වනවා.

ඊට අදාළ තාක්ෂණික වාර්තාවක් සකස් කිරීමේ කටයුතු අදින් අවසන් කරන බවයි සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය පැවසුවේ.

එහි අවසන් වාර්තාව හෙට දිනයේ සෞඛ්‍ය අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කරන …read more

Source:: Neth News