රැකියා විරහිත උපාධිධාරීන් පිරිසක් අනුරාධපුරයේදී විරෝධතාවක

රැකියා විරහිත උපාධිධාරීන් පිරිසක් අනුරාධපුරයේ පිහිටි උතුරු මැද පළාත් සභා කාර්යාලය ඉදිරිපිටදී අද දහවල් විරෝධතාවයක් ආරම්භ කළා.

එලෙස විරෝධතාවයේ නිරත වන්නේ වයස අවුරුදු 25ත් 45ත් අතර පසුවන අනුරාධපුර දිස්ත්‍රික්කයේ උපාධිධාරීන් පිරිසක් බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

උපාධිය සම්පූර්ණකර වසර කිහිපයක් ගත වුවද තමන්ට මෙතෙක් නිසි රැකියාවක් ලබා දීමට රජය කටයුතු නොකළ බවත් කඩිනමින් තමන්ට රැකියා …read more

Source:: Neth News