චම්පික හා ඩලස් සාකච්ඡාවක

ඉදිරි සන්ධානයක් ගොඩනගාගැනීම සඳහා තවදුරටත් සාකච්ඡා කිරීමට චම්පික පාඨලී රණවක සහ ඔහු නායකත්වය දරන එක්සත් ජනරජ පෙරමුණේ නායකයන් පිරිසක් නිදහස ජනතා සභාාවේ ඩලස් අලහප්පෙරුම ඇතුළු පිරිසක් හමුවූහ. “දේශය වෙනු­වෙන් එක්වන පිය­ව­රක්” නමින් එක්සත් ජන­රජ පෙර­මුණ එළි­දැක්වූ ප්‍රකා­ශ­නය සහ වැඩපිළිවෙළ පිළිබඳ මෙහි දී නිදහස ජනතා සභාව දැනුම්වත් කළ බව චම්පික පාඨලී රණවක කීවේය. නිදහස ජනතා සභාව වෙනුවෙන් නායක…

Source

…read more

Source:: Rata