ලැබුණු දත්ත මදි – විදුලි බිල අඩු කිරීමේ තීරණය කල් යයි

විදුලි බිල අඩු කිරීම සම්බන්දයෙන් සිය නිර්දේශ ඉදිරිපත් කිරීම ප්‍රමාද විය හැකි බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා.

එහි ජ්‍යේෂ්ඨ ප්‍රකාශකයෙකු නෙත් නිවුස් වෙත පැවසුවේ විදුලි බිල අඩු කිරීම සම්බන්දයෙන් මෙතෙක් සාකච්ඡා නොකළ බවයි.

විදුලිබිල අඩු කළ හැකි ප්‍රතිශත පිළිබඳ මහජන උපයෝගීතා කොමිසමට ඉකුත් සතියේ සිය නිර්දේශ භාර දුන් බව ලංකා විදුලිබල මණ්ඩලය පැවසුවා.

ලංකා විදුලිබල මණ්ඩලය පැවසුවේ න …read more

Source:: Neth News