ලබන වසරේ ඇරඹීමට නියමිත ඉන්දියාවේ ප්‍රථම අභ්‍යවකාශ ගමන සඳහා නම්කළ ගුවන් හමුදා නියමුවන් සිව් දෙනෙකුගේ ලයිස්තුව එළිදක්වා තිබේ. ගගන්යාන් ලෙස නම්කර ඇති මෙම මෙහෙයුමේ අරමුණ වන්නේ ගගනගාමීන් තිදෙනෙකු කිලෝමීටර් 400 ක කක්ෂයකට යවා දින තුනකට පසු ඔවුන් ආපසු ගෙන ඒමයි. ඉන්දියාවේ අභ්‍යවකාශ ඒජන්සිය වන ඉස්රෝ ගුවන් ගමන සඳහා සූදානම් වීම සඳහා පරීක්ෂණ ගණනාවක් සිදු කර ඇත. ඔක්තෝම්බර් මාසයේදී, සිදුකළ විශේෂ…
Source:: Rata