මහර ඝාතන සියැසින් දුටු අයට වධහිංසා කොට “සාක්ෂි විනාශ කිරීමේ වෑයමක්”

එකොලොස් දෙනෙකු වෙඩි තබා මරා දැමූ මහර සිරගෙදර සමුලඝාතන අපරාධය ඇසින් දුටු සාක්ෂිකරුවන්ට වධහිංසා පමුණුවමින් ඔවුන් බන්ධනාගාරය තුළ බලහත්කාරයෙන් සිරකොටගෙන සිටින බවට බන්ධනාගාර …read more Source:: The Leader

මත්තල ගුවන් තොටුපොලේ ගිනි නිවන භටයෙකුට කොරෝනා

මත්තල ගුවන් තොටුපොලේ ගිනි නිවිම් ඒකකයේ භටයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට අද (18) තහවුරුවී ඇතැයි දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පවසයි. …read more Source:: Lankadeepa

තවත් කොවිඩ් මරණ 06ක්

(කොළඹ, ලංකාපුවත්) –තවත් කොවිඩ් මරණ 06ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කළ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තූමේන්තුව සදහන් කරයි. ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 270ක් දක්වා ඉහළ ගොස් තිබේ. මෙලෙස මිය ගොස් ඇත්තේ කොළඹ 03… Read More