අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල අද තවදුරටත් ශක්තිමත් වී තිබෙනවා.
ඒ අනුව ඩොලරයක ගැණුම් මිල රුපියල් 283යි ශත 87ක් ලෙස සටහන් වූ අතර, එහි විකුණුම් මිල දැක්වුණේ රුපියල් 297යි ශත 23ක් ලෙසයි.
ස්ටර්ලින් පවුමක ගැණුම් මිල රුපියල් 352යි ශත 30ක් වූ අතර විකුණුම් මිල රුපියල් 370යි ශත 94ක් ලෙස සටහන් වනවා.
The post රුපියල අද තවදුරටත් ශක්තිමත් වෙයි appeared first on News 24 | Sitha 88.8.
Source:: News 24