උතුරු නැගෙනහිර පුරාවිද්‍යා ස්ථාන විනාශය නැවැත්වීමට පියවර ගන්නවා – කොමිෂන් සභාවේ වාර්ථාව බාරගනිමින් අගමැතිවරයාගෙන් ජාතික සංවිධානවලට පොරොන්දුවක් (ඡයාරූප)

උතුරු සහ නැගෙනහිර පළාත්වල පුරාවිද්‍යා ස්ථාන විනාශ කිරීම සහ සංරක්ෂණ කටයුතුවලට බාධා කිරීම පිළිබඳව විමර්ශණය කිරීමට පත්කළ කොමිෂන් සභාවේ වාර්ථාව ඊයේ (26) දින අගමැතිතුමාට නිල වශයෙන් බාරදෙනු ලැබීය.

එම අවස්ථාවට අදාළ මහජන කොමිසමේ සාමාජික ජෙනරාල් ජගත් ඩයස්, ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම, සහ ලේකම් අචාර්ය ධම්මිස්සර හිමි ඇතුළු පිරිසක් සහභාගී විය. ආචාර්ය ගුණදාස අමරසේකර මහතාද එම අවස්ථාවට සහභාගි විය.

එහිදී අදහස් දැක්වූ අගමැතිවරයා කොමිසමේ නිර්දේශ අනුව ඉදිරි පියවර ගන්නා බවට සහ විශේෂයෙන්ම නව පුරාවිද්‍යා පනත සම්මත කිරීමට කටයුතු කරන බවට සහතික විය.

 

The post උතුරු නැගෙනහිර පුරාවිද්‍යා ස්ථාන විනාශය නැවැත්වීමට පියවර ගන්නවා – කොමිෂන් සභාවේ වාර්ථාව බාරගනිමින් අගමැතිවරයාගෙන් ජාතික සංවිධානවලට පොරොන්දුවක් (ඡයාරූප) appeared first on Kubiyo News.

…read more

Source:: Kubiyo News