වෛද්‍ය සාෆිගේ කුප්‍රකට චෝදනා සියල්ලෙන් ඔහුව නිදහස් කරමින් රාජ්‍ය සේවා කොමිසමේ නිලධාරියකු වන එල්.ඒ. කළුකපුආරච්චි නමැත්තා විසින් සෞඛ්‍ය ලේකම්ට බලපෑම් සහගත ලිපියක් යැවීම පිළිබඳව අප ජාතික සංවිධානවල මතය විමසන ලදී.
එහිදී මේ පිළිබඳව අදහස් දැක්වූ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා,
“කළුකපුආරච්චි කියන විදිහට මූලික පරීක්ෂණයකින් චෝදනා ඔප්පු කරන්න බැහැ. මූලික පරීක්ෂණයකින් කරන්නේ චෝදනා ගොනු කිරීමයි. චෝදනා පත්‍රයට අනුව විධිමත් පරීක්ෂණයකින් තමයි චෝදනා ඔප්පු කිරීම හෝ නිෂ්ප්‍රභා කිරීම සිදුවන්නේ. මේ නිලධාරියාට පටිපාටිය අමතක වීමට හේතුව සොයා බැලිය යුතුයි.
සාෆිගේ නඩු සියල්ල අධිකරණයේ තවම විභාග වෙනවා . ඔහුගේ මූලික අයිතිවාසිකම් නඩුව අධිකරණය නිෂ්ප්‍රභා කළා. ඔහුගේ ගිණුමට නීති විරෝධීව ලැබුණු මුදල් කාගේ ගිණුම්වලට ගියාද කියලා බැලුවොත් හේතු සොයාගත හැකියි.”
The post වෛද්‍ය සාෆි ගේ ගිණුමට වැටුණු මිලියන 400න් කීයක් රාජ්‍ය සේවා කොමිසමේ නිලධාරීන්ගේ ගිණුම්වලට ගියාදැයි සොයා බැලිය යුතුයි – ජාතික සංවිධාන කියයි appeared first on Kubiyo News.
Source:: Kubiyo News