ෂාෆ්ටර්ගේ අවසාන පශ්චාත් මරණ පරික්ෂණ වාර්තාව මාස 02ක් තුළ දෙන්න කමිටුවේ අවධානය

අභිරහස් ලෙස ඝාතනයට ලක්වු ව්‍යාපාරික දිනේෂ් ෂාශ්ටර්ගේ අවසාන පශ්චාත් මරණ පරික්ෂණ වාර්තාව අධිකරණය වෙත ලබාදිම සදහා මාසයක් හෝ දෙකක පමණ කාලයක් ගතවිය හැකි බව දෙවැනි පශ්චාත් මරණ පරික්ෂණය පැවැත්විම සදහා පත්කරණු ලැබු පංච පුද්ගල විශේෂ වෛද්‍ය මණ්ඩලය පවසනවා.

එහි සාමාජික කරාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය අංශයේ ප්‍රධානි විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි රෝහාන් රුවන්පුර පැවසුවේ එම සිරුරේ කොටස් …read more

Source:: Neth News