වරප්‍රසාද භාවිත කරමින් නීති විරෝධී කටයුතුවල නිරත වන මන්ත්‍රීවරුන්ගේ ධූරය අහෝසි කරන්නැයි ඉල්ලීමක්

රන් හා ජංගම දුරකථන තොගයක් ප්‍රභූ පර්යන්තය හරහා දිවයිනට රැගෙන ඒමට තැත් කිරීමේදී කටුනායක ගුවන් තොටුපලේදී රේගු භාරයට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රී රහිීම්ට දඩ මුදල පැනවීමේදී ආණ්ඩුව විසින් සහනයක් ලබා දී ඇතැයි චෝදනා එල්ල වනවා.

සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජුබර් රහුමාන් පැවසුවේ අදාළ මන්ත්‍රීවරයා රැගෙන ආ භාණ්ඩවලට රුපියල් ලක්ෂ 222ක දඩ මුදලක් ගෙවිය යුතු වුවද ඔහුගෙන් …read more

Source:: Neth News