තඹුත්තේගම, තේක්කවත්ත ප්‍රදේශයේදී මල් වෙඩිල්ලක් පත්තු වී පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. එම පුද්ගලයා සිය නිවස ආසන්නයේ පැවති මංගල උත්සවයකදී මල් වෙඩි පත්තු කරමින් සිටියදී මෙම අනතුරට ලක්ව ඇති බවයි පොලිසිය පැවසුවේ.
සිද්ධියෙන් බරපතල තුවාල ලැබූ ඔහු තඹුත්තේගම රෝහලට ඇතුලත් කිරීමේදී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ එම ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි පුද්ගලයෙක්. …read more
Source:: Neth News