චීනයේ ආදායම් පරතරය බරපතළ ලෙස ඉහළ ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ චීනයේ ධනවතුන් සහ දුප්පතුන් අතර විශාල ආදායම් පරතරයක් ගොඩනැගී ඇති බවය.
චීනයේ ආදායම් බෙදාහැරීමේ සංඛ්‍යාලේඛන උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය මේ බව අනාවරණ කරයි.
එම වාර්තා පෙන්වා දෙන්නේ චීනයේ නාගරික සහ ග්‍රාමීය නිවාස අතර මෙන්ම චීනයේ විවිධ පළාත් අතර ද සැලකියයුතු ආදායම් පරතරයක් පවතින බවය.
චීනයේ බීජිං සහ ෂැංහයි යන නගරවල සාමාන්‍ය ජාතික ඒක පුද්ගල ආදායම සියයට 227ක් බවද පැවසෙයි.
එහෙත් චීනයේ දුප්පත්ම පළාත වන ගන්සුහි එම අගය සියයට 51ක් පමණ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
Source:: E Media