2022 A/L සඳුදා – 2021 නැවත සමීක්ෂණ ප්‍රතිඵල තවම නැහැ

2021 වසරට අදාළව පැවති සාමාන්‍ය පෙළ විභාගයේ උත්තර පත්‍ර නැවත සමීක්ෂණ ප්‍රතිඵල මේ වන තෙක් නිකුත් වී නැතැයි පාර්ලිමේන්තුවේදී අද අනාවරණ වුණා.

එසේ තිබියදී 2022 වසරට අදාළ සාමාන්‍ය පෙළ විභාගය ලබන සඳුදා සිට ආරම්භ වීමටයි නියමිතව ඇත්තේ.

සාමාන්‍ය පෙළ විභාගයේ උත්තර පත්‍ර නැවත සමීක්ෂණ ප්‍රතිඵල මෙතෙක් නිකුත් නොකිරීම හේතුවෙන් සිසුන් පත්ව ඇති අපහසුතා පිළිබඳ පාර්ලිමේන්තුවේදී අද අද …read more

Source:: Neth News