රත්‍රන් ගෙනා මන්ත්‍රීට පාර්ලිමේන්තුව තහනම් කරන්නැයි යෝජනා

නීති විරෝධීව ගෙනා රත්‍රන් සහ ජංගම දුරකථන සමඟ කටුනායක ගුවන් තොටුපළේදී රේගු භාරයට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම්ට පාර්ලිමේන්තුවට පැමිණීම තහනම් කරන්නැයි යෝජනාවක් ඉදිරිපත්වී තිබෙනවා.

අදාළ යෝජනාව සම්බන්ධයෙන් පක්ෂ නායක රැස්වීමේදී ද සාකච්ඡා කර ඇති බවයි වාර්තා වන්නේ.

මීට පෙර ද මෙවැනි නීති විරෝධී කටයුතුවලට සම්බන්ධ වූ බවට චෝදනා එල්ලවූ මන්ත්‍රීවරුන්ට පරීක්ෂණ නිමවන තුරු පාර්ලිමේන් …read more

Source:: Neth News