අලි සබ්රි රහීම් මන්ත්‍රී ධුරයෙන් ඉවත් කිරීමට යෝජනාවක් ඉදිරිපත් කළ යුතු බවට පක්ෂ නායකයින් තීරණය කර තිබෙනවා.
ඔවුන් මෙම තීරණයට එළැඹ ඇත්තේ අද (26) පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී.
පසුගියදා පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්‍රි විසින් නීතිවිරෝධී රත්‍රන් සහ ස්මාර්ට් ජංගම දුරකතන තොගයක් කටුනායක ගුවන් තොටුපළ විශේෂ අමුත්තන්ගේ මැදිරි පහසුකම් ඔස්සේ රැගෙන ඒමේදී ඔහු රේගු නිලධාරීන්ගේ අත්අඩංගුවට පත්ව දඩමුදල් ගෙවා නිදහස් විය.
The post අලි සබ්රි රහීම් මන්ත්‍රී ධුරයෙන් ඉවත් කිරීමට පක්ෂ නායකයින්ගෙන් යෝජනාවක් appeared first on Kubiyo News.
Source:: Kubiyo News