රෝසිට, රනිල්ගෙන් ලොකු වගකීමක්

රොසි සේනානායක, පළාත් පාලන කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශක ලෙස පත්කර තිබේ. කොළඹ මහ නගර සභාවේ හිටපු නගරාධිපතිනිය වන රෝසි සේනානායක එම නගර සභාවේ නගරාධිපති ධූරයට පත්වූ ප්‍රථම සහ එකම කාන්තාව ද වෙය…

Source

…read more

Source:: Rata