ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතා ජපන් අග‍්‍රාමාත්‍ය ෆුමි ඕ කිෂිඩා මහතා හමුවී ද්විපාර්ශ්වික සාකච්ඡාවල නිරත වී තිබෙනවා.
එහිදී දැනට ආර්ථිකය ප‍්‍රකෘති තත්වයෙන් ගොඩ ඒම සඳහා ජපානය ලබාදෙන සහය පිළිබඳ සිය ස්තූතිය පළ කර තිබෙනවා.
මේ අතර ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතා ජපානයේ ටෝකියෝ නුවර පැවති ආසියාවේ අනාගතය පිළිබඳ සමුළුව හෙවත් නිකී සමුළුව අමතනු ලැබුවා.
එහිදී ජනාධිපතිවරයා කියා සිටියේ ගොලීය ජනගහණයෙන් සියයට 60 කගේ නිවහන බවට පත්ව ඇති ආසියාව , ගෝලීය වර්ධනයට ප‍්‍රධාන දායකත්වයක් සපයන ලෝකයේ විශාලතම ආර්ථිකය හිමි රටවලින් සමන්විත බවයි.
The post ජනපති ජපන් අගමැති හමුවෙයි appeared first on News 24 | Sitha 88.8.
Source:: News 24