පොලිසියට පහර දී රාජකාරියට බාධා කළා යැයි කාන්තවක ඇතුළු තිදෙනකු අත්අඩංගුවට

පොලිසියට පහර දුන්නා යැයි සැකපිට කාන්තාවක් ඇතුළු තිදෙනකු අත්අඩංගුවට ගත් බව කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන අංශය පවසයි. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පට්ටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් තිදෙනෙකි. ඊයේ (24) පෑලියගොඩ දී හිස් වැසුම් නොමැතිව යතුරුපැදියකින් ගමන් කළ පුද්ගලයකු රාජකාරියේ යෙදී සටි රථවාහන පොලිස් නිලධාරියකු විසින් නවතා තිබේ. එම අවස්ථාවේ එතැනට පැමිණි කාන්තවක් පොලිස් නිලධාරියා සමඟ ආරවුලක් ඇතිකරගෙන ඇති අතර…

Source

…read more

Source:: Rata