පක්ෂයේ තීරණයට පිටුපාමින් මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා එම තනතුරෙන් ඉවත් කිරීමට අදාළ යෝජනාවට පක්ෂව ඡන්දය දුන් පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවෙල් සුරේෂ්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට සමගි ජනබලවේගයේ අවධානය යොමුව තිබෙනවා.
පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර පැවසුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවෙල් සුරේෂ්ට එරෙහිව ගන්නා ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් අද දිනයේ තීරණයක් ගන්නා බවයි …read more
Source:: Neth News