පාසල අවසන් වී ඊයේ (23) නිවසට යමින් සිටිය දී වෑන් රථයකින් පැමිණි පිරිසක් තමන් පැහැරගැනීමට තැත් කළ බවත්, ඔවුනගෙන් බේරී පළායාමට හැකි වූ බවත් කියමින් 11 හැවිරිදි පාසල් සිසුවකු නාරාහේන්පිට පොලිසියට බොරු පැමිණිල්ලක් කර තිබිණි. මෙම පැමිණිල්ල විමර්ශනය කිරීමේ දී එය අසත්‍ය පැමිණිල්ලක් බව දැනගත් පොලිසිය දරුවාට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග නොගෙන දැඩි සේ අවවාද කර ඔහු දෙමාපියන්ට භාර දී ඇත. ළමුන් පැහැර ගැනීම…
Source:: Rata