IPL කඬුලු ලාභීන් අතර 10 වන තැන මතීෂට

මෙවර ඉන්දිය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ වැඩිම කඬුලු ලාභීන් අතර දසවන ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට මතීෂ පතිරණ සමත්ව තිබෙනවා. ඔහු නියෝජනය කරනු ලබන්නේ චෙන්නායි සුපර් කින්ග්ස් කණ්ඩායමයි.

මේ දක්වා තරඟ 11 කට සහභාගීවූ මතීෂ බිඳ හෙලා ඇති කඬුලු සංඛ්‍යාව 17 ක්. මහීෂ් තීක්ෂණ ද චෙන්නායි සුපර් කින්ග්ස් කණ්ඩායම නියෝජනය කරන අතර ඔහු මේ වන විට කඬුලු 11 ක් දවාගනිමින් වැඩිම කඬුලු ලාභීන් අතර 25 ව …read more

Source:: Neth News