අමෙරිකාවේ සහ ඕස්ට්‍රේලියාවේ සිට ගුවන් තැපෑල හරහා කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව වෙත එවා තිබූ ”කුෂ්” නැමැති ගංජා තොගයක් රේගු භාරයට ගෙන තිබෙනවා.
රේගු මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ සුදත්ත සිල්වා පැවසුවේ එම ගංජා තොගයේ වටිනාකම රුපියල් තුන් කෝටි හතලිස් හත් ලක්ෂ පනස් දහසක් පමණ වන බවයි.
බොරැලැස්ගමුව, වැල්ලවත්ත, මිනුවන්ගොඩ, වැලිසර, නුවරඑළිය සහ තලංගම යන …read more
Source:: Neth News