පසුගිය 11 වනදා මෙහෙකාර සේවයේ යෙදී සිටියදී අත්අඩංගුවට ගත් කාන්තාවක් වැලිකඩ පොලිස් ස්ථානයේදී රෝගී වී ප්‍රතිකාර සඳහා රෝහල් ගත කිරීමෙන් අනතුරුව මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී අද සංවාද ඇති වුණා.
පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් පැවසුවේ සිද්ධිය සම්බන්ධයෙන් විදිමත් පරීක්ෂණයක් පැවැත්විය යුතු බවයි.
new2023 voice · PRL MANO 01
මේ, ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ පාර්ල …read more
Source:: Neth News