මෙවර පොසොන් උත්සවය නිමිත්තෙන් අනුරාධපුරයට යන බැතිමතුන්ගේ පහසුව සඳහා විශේෂ දුම්රිය සේවාවක් ක‍්‍රියාත්මක බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
දුම්රිය ගමනාගමන අධිකාරි එන්. ජේ. ඉදිපොළ මහතා සඳහන් කළේ, එම සේවාව ලබන 2 වැනි දා සිට එම ක‍්‍රියාත්මක කිරීමට නියමිත බවයි.
ඒ අනුව කොළඹ කොටුවේ සිට අනුරාධපුරය දක්වාත්, ගාල්ලේ සිට අනුරාධපුරය දක්වාත්, බෙලිඅත්තේ සිට අනුරාධපුරය දක්වාත් අමතර දුම්රිය යෙදවීමට පියවර ගෙන තිබෙනවා.
The post පොසොන් උත්සවය නිමිත්තෙන් අනුරාධපුරයට විශේෂ දුම්රිය සේවාවක් appeared first on News 24 | Sitha 88.8.
Source:: News 24