නැගෙනහිර, උතුරු මැද සහ ඌව පළාත්වලත් ත‍්‍රිකුණාමලය දිස්ත‍්‍රික්කයේත් සවස් කාලයේදී හෝ රාත‍්‍රී කාලයේදී ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වි හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ඔවුන් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ බස්නාහිර වෙරළබඩ ප‍්‍රදේශවලත් ගාල්ල සහ මාතර දිස්ත‍්‍රික්කවලත් පෙරවරුවේ වැසි ස්වල්පයක් ඇති විය හැකි බවයි.
ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද කාලගුණ දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
The post ප‍්‍රදේශ කිහිපයකට වැසි appeared first on News 24 | Sitha 88.8.
Source:: News 24