මාර්ග අංක 170 අතුරුගිරිය – පිටකොටුව සහ 190 මීගොඩ – පිටකොටුව පෞද්ගලික බස් සේවකයන් වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.
පොලීසිය සහ එම බස්රථ රියදුරන් අතර ඇති වූ යම් සිදුවීමක් හේතුවෙන් එම තීරණය ගෙන ඇති බව සදහන්.
අප වාර්තාකරුවන් පැවසුවේ වර්ජනය හේතුවෙන් එම මාර්ගයන්හි ගමන් ගන්නා මගින් දැඩි දුෂ්කරතාවට පත්ව ඇත් බවයි.
The post කොළඹ මාර්ග දෙකක බස් රථ ධාවනයෙන් ඉවත් වෙයි appeared first on News 24 | Sitha 88.8.
Source:: News 24