මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතාව එම ධුරයෙන් ඉවත් කිරීමට අදාළ යෝජනාව ගැන පාර්ලිමේන්තු විවාදය අද පැවැත්වෙයි.
අදාළ විවාදය අද (24) උදෑසන 10.30ට ඇරඹීමට නියමිතය.
පාර්ලිමේන්තු සජීවී විකාශක ඉහළින් දැක්වෙයි.
The post ජනක ඉවත් කිරීමේ යෝජනාව සමග පාර්ලිමේන්තු සජිව විකාශය appeared first on Kubiyo News.
Source:: Kubiyo News