මූලික අයිතිවාසිකම් හෝ අපරාධ නඩු හෝ නීතිවිරෝධී ක්‍රියාවකට සම්බන්ධ බවට චෝදනා එල්ල වී ඇති කිසිදු නිලධාරියෙකු පොලිස්පති ධූරය සඳහා පත් නොකරන්නැයි ශ්‍රී ලංකා නීතීඥ සංගමය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලීමක් කරනවා. ඒ, එම සංගමය ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින්.
ලබන 23 වනදා සී ඩී වික්‍රමරත්න විශ්‍රාම යාමට නියමිත බැවින් ඉන් අනතුරුව පොලිස්පතිධූරය පුරප්පාඩු වනවා. පොලිස්පතිවර …read more
Source:: Neth News