කඳපොළ, පාර්ක් වතුයායේ, එස්කඩේල් පෞද්ගලික තේ වතුයායේ පිහිටි තෙමහල් තේ කර්මාන්ත ශාලාවක අද (18) අළුයම හට ගත් හදිසි ගින්නක් හේතුවෙන් එම කර්මාන්ත ශාලාව සම්පූර්ණයෙන් විනාශයට පත්ව ඇති බව කඳපොළ පොලීසිය පවසයි. …read more
Source:: Lankadeepa