ගුරු මාරු මණ්ඩලය විසුරුවා හැරීම ගැන නොදන්නා බව අධ්‍යාපන අමාත්‍යංශය කියයි

ගුරු මාරු මණ්ඩලය අත්හිටුවා විසුරුවා හැරීමට ගත් තීරණය සම්බන්ධයෙන් කිසිවක් නොදන්නා බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා. නෙත් නිවුස් කළ විමසීමකදී අධ්‍යාපන අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු ඒ බව ප්‍රකාශ කළා.

ගුරු මාරු මණ්ඩලය අත්හිටුවා විසුරුවා හැරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් එම නියෝගය ලබා දී ඇති බවයි වාර්තා වුණේ. මේ හේතුවෙන් ගුරු මාරු මණ්ඩලයේ නිර්දේශ මත …read more

Source:: Neth News