දිවයිනේ පොලිසිවලින් 2022 වර්ෂයේදී පරීක්ෂාව සඳහා ඉදිරිපත් කෙරුණු මත්ද්‍රව්‍ය සැක සාම්පල 16,479 කින් 1034 ක ( සියයට 7ක) විස මත්ද්‍රව්‍ය බිඳක් හෝ ගෑවී නොමැති බවට තහවුරුවී ඇතැයි අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පැවසීය. …read more
Source:: Lankadeepa