මිලියන 550ක ඡන්ද වැඩ අතරමග හිරවෙයි

පළාත් පාලන මැතිවරණයට අවශ්‍ය මුද්‍රණ කටයුතු ඇතුළු තවත් වැඩ 2,500ක් රජයේ මුද්‍රණාලයේ සිර වී ඇතැයි රජයේ මුද්‍රණාලයාධිපතිණී ගංගානි කල්පනී ලියනගේ පවසනවා. ඒ, නෙත් නිවුස් සමඟ විශේෂ සංවාදයකට එක් වෙමින්. එම වැඩ නිම කිරීම සඳහා රුපියල් මිලියන 533ක් අවශ්‍ය බවයි ඇය පැවසුවේ.
new2023 voice · GANGANI 01

මුදල් නොලැබීම හේතුවෙන් පොලිස් ආරක්ෂාව මෙතෙක් ඉල්ලා නොසිටි බවයි රජයේ මුද්‍රණාල …read more

Source:: Neth News