රුධිරය ජලයට වඩා ඝන සේම දුෂ්කර කාලවලදී ඉන්දියාව ශ්‍රී ලංකාව වෙනුවෙන් පෙනී සිටීම ස්වභාවික බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස් ජයශංකර් පවසනවා. ශ්‍රී ලංකාව මුහුණ දී සිටින අර්බුද මධ්‍යයේ ඔහු ඒ බව සඳහන් කළේ නවදිල්ලියේ පැවැති ප්‍රදර්ශනයක් විවෘත කිරීමේ උත්සව අවස්ථාවකට එක්වෙමින්.
එම අවස්ථාවට ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ සහ ඉන්දියාවේ විදේශ කටයුතු රාජ්&zwj …read more
Source:: Neth News