සමහර පොලිසි මත්ද්‍රව්‍ය සාම්පල එක දිගට විස්ස තිහ වැරදියට එවන තත්වයක් දක්නට ඇති බවත් කුඩු නොවන දේවල් ඉදිරිපත් කර පළි ගැනීමට සමහර පොලිස් නිලධාරීන් බොරු නඩු දානවා යැයි ජනතාව නගන චෝදනාවේ යම් සත්‍යයක් තිබෙන බවත් අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පැවසීය. …read more
Source:: Lankadeepa