මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය වන්නේ එක්දිනයක රාජ්‍ය වියදම පමණක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඔහු පැවසුවේ අධිකරණ නියෝගයක් ලබාදී තිබුණද මැතිවරණයට මේ දක්වා මුදල් ලබාදී නොමැති බවයි.
new2023 voice · SAJITH 01
ජාතික ජනබලවේගයේ දේශපාලන මණ්ඩල සභික සමන්ත විද්‍යාරත්න මැතිවරණය සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා.
new2023 voice · SAMANTHA 01
මැතිවරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා …read more
Source:: Neth News