නවසීලන්තයත් TikTok සඳහා සීමා පැනවීමට තීරණය කර තිබේ. ඒ අනුව පාර්ලිමේන්තුව හා සම්බන්ධ උපාංග හරහා TikTok වෙත පිවිසීම තහනම් කිරීමමට තීරණය කර ඇත. TikTok හිමිකාරීත්වය දරන ඩාන්ස් බයිට් සමාගම සිය දත්තවල ආරක්ෂාව තහවුරු නොකරන බැවින් මෙවැනි තීරණයක් ගැනීමට සිදුවූ බව නවසීලන්තය පවසයි. ඉන්දියාව මේ වනවිට TikTok තමනම් කර ඇති අතර බ්‍රිතාන්‍ය ඊයේ (16) තීරණය කළේ වහාම ක්‍රියාත්මක වන පරිදි රජයේ දුරකථන සඳහා TikTok තහනම…
Source:: Rata