මොනරාගල බටුගම්මන බෝගහඅරාව ප්‍රදේශයේ නිවසක සිටි අවුරුදු දෙකයි මාස තුනක් වයසැති දැරියකගේ පෙන්ඩනය සහිත රන්මාලය කඩාගෙන පළාගොස් සැඟවී සිටි දැරියකගේ මාමා කෙනෙකු වන ‘පැන්ටා‘ නමින් හඳුන්වන අයෙකු අද (17) මොනරාගල පොලීසිය මඟින් අත්අඩංගුවටගෙන ඇත. …read more
Source:: Lankadeepa